බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු විත්තිකරුවන් සියලු දෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණයේදී යළි විභාගයට ගැණුනු අවස්ථාවේදී ය.
අද නඩුව කැඳ වූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය අදාළ නියෝගය කළේ මෙම නඩුවට ජාත්‍යන්තර
ඈඳී තිබෙන බව පවසමිනි.
ප්‍රධාන සාක්ෂිකාරිය වන වික්ටෝරියා සැන්ඩ්‍රා සාක්ෂි දීමෙන් පසු පළමු විත්තිකරු හැර අනෙක් විත්තිකරුවන් සාක්ෂිකාරිය හඳුනා නොගත් හෙයින් විත්තිකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන් ගේ නීතිඥයින් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරිය පැවසුවේ, සාක්ෂිකාරිය මෙරට නැවතී සාක්ෂි ලබා දෙන්නේ හෙට සහ අනිද්දා පමණක් බවත් ඒ අතරතුරු විත්තිකරුවෙක් අධිකරණයට නොපැමිණිය හොත් රට යම් අසීරුතාවකට පත්විය හැකි බව ය.
නඩුවේ විත්තිකරුවකු වන තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප මහතා අධිකරණයේ සිට බන්ධනාගර බස් රථය දක්වා රැගෙන ගෙන ඒමට පෙර ඔහුගේ ආධාරකරුවන් පිරිසක් හා බන්ධනාගාර නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.

munge puka lewa kana ungee thiyana ganakama munwa ellala maranna one okkoma ballo tika
ReplyDelete