facebook like

ජොන්ස්ටන්ගේ පුතාට අනාවැකි කියු සුමනදාස මෙදා ඡන්ද ප‍්‍රතිඵල කියයි

වයඹ පළාත් සභා මැතිවරණයේදී සියලු අපේක්ෂකයින් අබිබවා වැඩිම මනාප ලබාගන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා බව, තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව කී  රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයේ ප‍්‍රතිපල පිළිබඳව කතාබහකට එක්වි. 
එහිදී ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ කේන්ද්‍රයට අනුව රජය ගැන කියවෙන දහවැන්නට අධිපති කුජ ග‍්‍රහයා මේ වන විට ඉතාම බලවත් බවයි. පවතින ග‍්‍රහ තත්වය අනුව එදාමෙදාතුර නොලැබූ මැතිවරණ ජයග‍්‍රහණයක් ආණ්ඩු පක්ෂය මෙවර ලබන බව ඔහු පැවසුවා. 

දකුණ සහ බස්නාහිර පළාත් සභාව විසිරුවා හැරි ජනවාරි 12 වනදා හි පැවති බලගතු බව නිසා එක්සත් ජාතික පක්ෂයේ යම් යම් අභ්‍යන්තර ගැටුම් පවා ඇති වූ බවද ඔහු පවසනවා. මාර්තු 29 වනදා ද එවන් බලගතු දිනයක් බැවින් එක්සත් ජනතා නිදහස්
සන්ධානය කිසිදා නොලැබූ ජයක් ප‍්‍රතිශතාත්මක වශයෙන් විශාල වැඩි වීමක් සමග ලබන බව ඔහුගේ අදහසයි.

එතකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය පවා වෙනස් වූ මේ අවස්ථාවේ ඔවුන්ගේ ඡන්ද වැඩිවන එකක් නැද්ද?

ග‍්‍රහ පිහිටීම් අනුවයි මම මේ කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වගේ පක්ෂවලත් ඡන්ද වර්ධනයක් පේන්න නැහැ.

බස්නාහිර පළාත් මහඇමති ධුරය ලැබෙන්නේ ප‍්‍රසන්න රණතුංග මහත්මයටද? උපාලි කොඩිකාර මහත්මයටද? 

ආණ්ඩුවේ වගේම විපක්ෂයෙත් බොහෝ දෙනෙක්ගෙ හඳහන් ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මම පරීක්ෂා කරලා තියෙනවා. සමහරුන්ගේ හඳහන් මට ලැබෙන්නේ ඔවුන්ගේ ඥාතීන්ගෙන්. මම ඒ අනුවයි මේ කියන්නේ. පළාත් දෙකේම මහ ඇමතිවරු හිටපු අයමයි. ප‍්‍රසන්න රණතුංග මහත්මයගේ කේන්ද්‍රය මේ වෙලාවේ බලවත්. දකුණේ ශාන් විජේලාල් මහත්මයත් නිදහසෙන් පස්සේ කවුරුත් නොගත් ඡන්ද සංඛ්‍යාවක් ගන්නවා. මම මේ කියන්නේ හඳහන්වල හැටියටයි. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ, භාරත ලක්ෂ්මන් මහත්මයාගේ දුව ගැන. ඇය අපි කවුරුවත් නොහිතපු ජයක් ලබනවා. පියාට යන්න බැරිවුණ ගමන ඇය යනවා.

ඒ කියන්නේ හිරුණිකා කොළඹින් මුල් තැනට එනවද?

මෙහෙම එකක් මම කියන්නම්. කවුරුත් නොහිතන ඡන්ද ප‍්‍රමාණයක් ඇය ලබනවා. පියා නොගිය ගමන ඇය යනවා.

 නෙත් එෆ් එම් - දකුණේ නළු නිළියන්ට මොනවා වෙයිද?

 ඒ ගොල්ලෝ යන්තම් එහෙන් මෙහෙන් ෂේප් වෙයි.

4 comments: Leave Your Comments

  1. අනේ ගොන් හුත්තෝ.. නිකන් ආන්ඩුවට කඩේ යන්නේ නතුව හිටු...

    ReplyDelete
  2. muge mee bijje anaweki onee nee kohomatah hirunika amba manapa thogayak gannawa prasanna ranathungath gannawa hebei muu gon katha kiwwata jvp ekatath mee para chanda vedi wenawa wedi unoth thoo boru nokiya ape salli kanne nethiwa oya thiyana thananthara ath erla pala gedara neth nam gahala elawanawa thoo wagema matah anaweki kiyanna puluwan hadahan balala newi mokada wenne kiyala balan edhla hebei heta jvp karayen geechandhaa vedi unoth pala gedhara pannanna kalin.

    ReplyDelete
  3. koo bola api dapu comment thopith mee wagee haal paruwanta kadee yanawada?

    ReplyDelete
  4. eee bola keriyoo api dana comment ammage huthha asse yanawada

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive