facebook like

අඛිලගේ තවත් පෙම් හුට පටයක් මාට්ටුවෙලා, අමන්දා අඛිලව අත්අරියි

'සිරි පැරකුම්' චිත‍්‍රපටය සමගින් ජනප‍්‍රියත්වයට පත් අඛිල ධනුද්ධරගේ හා ටෙලි නාට්‍ය නිළියක හා නිරූපිකාවක වන නිලුක්ෂි අමන්දාගේ පේ‍්‍රමය සුවිශේෂි එකකි. එනම් අනිත් නළු නිළියන් හැංගි හැංගී පෙම් කරනවිට ඔවුන් පෙම් කලේ එළිපිටය. ඔවුන්ගේ ඡායාරූප හැංගුවේ නැත. මාධ්‍යයට කතා කරන විට මේ මගේ පෙම්වතා, මේ මගේ පෙම්වතිය යැයි රටටම කීය. නමුත් ඒ පෙම දැන් සී සී කඩ ගොසිනි. ඒ සියල්ල එළිපිට වන විට ඇතුලේ හංගපු දෙයක්ද තිබුන නිසාවෙනි. ඒ අඛිලගේ
වසර ගණනක් පැරණි තවත් පෙමකි. අමන්දා අඛිලට අසීමිතව ආදරය කරද්දී අඛිල අමන්දාට මෙන්ම තවත් අයෙක්ටද පෙම් කලේ හොර රහසේමය. තමන්ව වසර ගණනක් තිස්සේ මුලාවේ දමමින් අඛිල අමන්දාට කල බොරුව ගැන අමන්දා කියන කතාව

"ඔව්, ඒ කතාව ඇත්ත. ඒ Affair එක ඉවරයි. අඛිල මහ බොරුකාරයෙක්. අවුරුදු ගානක් තිස්සෙ මාව රවට්ටලා. මම එයාට අවංකවම ආදරේ කලා. එයා මාත් එක්ක එකට ඉදලා Photos අරන් interviews වලට දානකොට මට උනත් හිතුනෙ එයා කිසිම දෙයක් හංගන්නෙ නැති කෙනෙක්නෙ කියලයි. ඒත් එයා හංගන්න ඕන ලොකුම දේ හංගලා. එයා මාව එයාගේ ආභරණයක් විදිහටයි පාවිච්චි කරලා තියෙන්නෙ. මාව හම්බවෙන්න කලින්ම ඉදන් අවුරුදු ගානක ඉදන් දැන් වෙනකන්ම ගෑණු ළමයෙක්ගෙන් ප‍්‍රයෝජන අරගෙන. ඒ ළමයටත් තියෙන්නෙ මගේ නමමයි.

කොහොමටත් එයාගෙන් මම බලාපොරොත්තු උන ආදරේ ලැබුනෙ නැහැ. එයා හරියට ආදරේ කරන්න දන්නෑ. මොකද මං බලාපොරෙත්තු උනේ හැමතිස්සෙම මං ළඟින් ඉන්න මං ගැන හොයලා බලන කෙනෙක්ව. එහෙම දෙයක් හම්බඋනේ නැහැ එයාගෙන්. එයාගෙ තියෙන නොගැලපීම් නිසා මම කීපසැරයක්ම එයාගෙන් අයින්වෙන්න හැදුවා. ඒ වෙලාවට එයා අපේ ගෙදරට එන්නෙ අඩාගෙනයි. ඒ එන්නෙත් ගෙදර සේරම එක්කරගෙන. මෙහෙම දෙයක් කලේ ඇයි කියලා ඇහුවම මට දීපු උත්තරේ තමයි, ඔයාගෙ ආදරෙන් නොලැබන 15% එයාගෙන් ලබාගන්න තමයි ගියේ කියලා. තවත් මොනවා කතා කරන්නද මීට වඩා. අඩුගානේ එයාලාගේ ගෙදර කවුරුවත් මට මෙහෙම දෙයක් ගැන කිව්වෙ නැහැ. මේ කියන දේවල්වලට වඩා ඒ ළමයාට ගොඩක් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා අඛිලට ඒ ළමයාව අනිවාර්යයෙන්ම බදින්න වෙනවා. එයා තාමත් මට කරදර කරනවා. මාත් එක්කලු එයාට ඉන්න ඕනෙ, මට විතරලු ආදරේ. අර කෙල්ලව use කලා විතරලු.හොද මූණ පෙන්නගෙන ඉන්න මේ වගේ මිනිස්සුන්ගෙන් ආයෙ කිසිම ගෑණු ළමයෙක්ට කරදරයක් නොවෙන්න ඕන හින්දයි මම මේ හැමදේම බය නැතුව කියන්නෙ. "

අඛිල ධනුද්ධර යනු ජනප‍්‍රිය චිත‍්‍රපට නළු ජැක්සන් ඇන්තනීගේ හා ටෙලි නිළි හා ගායිකාවක වන කුමාරි මුණසිංහගේ වැඩිමහල් පුතාය.






0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive