facebook like

ලබන වසරේ සිංහල අවුරුද්දට පෙර ජනාධිපතිවරණයක් – ඇමති රෝහිත අබේගුණවර්ධන කියයි (Video)

ලබන වසරේ සිංහල අවුරුද්දට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව  වරාය මහා මාර්ග හා නාවික කටුයතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

    න් ලබන අවුරුද්දේසිංහල අවුරුද්දට ඉස්සල්ලා ජනාධිපති මැතිවරණයෙක් තිබෙනවා. අන්න ඒ ජනාධිපති මැතිවරණයෙන් තුන්වැනි වතාවටත් මේ රටේ මහින්ද රාජපක්ෂ ජනපතිතුමාව ජනාධිපති කරන්න අපි ඔක්කොම එකට පෙළ ගැහෙනවා. මහන්ද රාජපක්ෂ ජනපති තුමාව ජනපති කරන්න ජීවිතේ දීලා හරි අපි එතුමව ජනාධිපති කරන්න අපේ වගකීම ඉටු කරනවා. වෙන ආයේ එකෙක් පේනතෙක් මානෙක හත්ගොව්වක නැහැ.
නායකයෙක් තියා නායකයෙක් ළඟ වැඩ කරන එකෙක්වත් නැහැ. ඒ තරමට අද විපක්ෂය දුර්වල වෙලා

මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ පල කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ  සුසාර දිනාල් මහතා

    පළමුවැනි මනාපය යුතුකමේ මනාපයක් විදියට දෙනකොට තුන්වැනි මනාපය හෙට දවස ගැන හිතලා අනාගතය ගැන හිතලා උගත් බුද්ධිමත් සධාචාර සම්පන්න මිනිස්සුන්ට තමුන්නාන්සේලාගේ මනාපය දෙන්න කියලා.තමුන්නාන්සේලා අද දවසේ තමුන්නාන්සේලා  දෙන මනාපය ඔස්සේ හෙට දවසේ දේශපාලනේට එන මිනිහා අනාගත ශ්‍රී ලංකාව වෙනුවෙන් ශිෂ්ට සමපන්න වැඩපිළිවෙළක් අනාගතයට ගැලපෙන වැඩපිළිවෙළක්  හෙට දවසට ගැලපෙන වැඩපිළිවෙලක් දියත් කරන පුද්ගලයෙක් ද කියලා බලලා තමුන්නාන්සේලාගේ ඒ මනාපය දෙන්න කියල මම ආරාධනා කරනවා

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක  එස්.එම්. මරික්කාර් මහතා

    මම දන්න බුදු දහම අනූව කිසිම දෙයක් සදාකාලික නැහැ.තාවකාලිකයි.ඒ නිසා මට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව අවුරුදු 20 ක් පාලනය කරලා තියෙනවා මේ රට.පාලකයෝ එන්න එන්න නාකි වෙනවා මිසක් තරුණ වෙන්නේ නැහැ.හැබැයි අවුරුද්දෙන් අවුරුද්ද ඡන්ද නාම ලේඛනයට එකතු වෙන්නේ අලුත් තරුණ කොටස්. අද දෙමව්පියෝ දරුවන්ගෙන් අහලා තමයි සමහර දේවල් ගැන කයෙුතු කරන්නේ.ඒ ගානට සමාජය වෙනස් වෙලා තියෙනවා

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා

    ගිය අවුරුද්දේ ජනවාරි මාසේ රුපියල් 1000ක බඩු මල්ලක් ගත්තොත් බඩු තියෙනවා 900ක. බද්ද 100යි. අද රැපියල් 1000 ක බඩු මල්ලක් ගෙනාවොත් මොකද බඩු තියෙනවා 600ක බද්ද බදු තියෙනවා 400ක. තව ඡන්දෙන් පස්සේ මොකක්ද වෙන්නේ තව බඩු මල්ල පොඩි වෙනවා . බඩු මල්ලේ බදු ප්‍රමාණය වැඩිවෙනවා. බඩු ප්‍රමාණයට ගෙවන මුදලට වඩා වැඩි මුදලක් අපිට දැන් බදු වලට ගෙවන්න වෙමින් තියෙනවා.ලෝකේ මොන රටේද මොන රටේද ලෝකේ ආහාරපානවලට බදු ගහන්නේ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive