facebook like

ඉන්දීය මාධ්‍යවේදිනියට අතවර කළ සිව් දෙනක් වැරදිකරුවන් වෙති

ඉන්දියාවේ මුම්බායි නගරයේ අධිකරණයක් මගින් මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හතර දෙනෙක් වැරදිකරුවන් කොට ඇත.

විසි හතර හැවිරිදි මාධ්‍යවේදිනිය අත්හැර දමන ලද පේෂ කර්මාන්තශාලාවක ඡායාරූප ගනිමින් සිටියදී ඇය අතවරයට ලක්වූ බවයි උසාවියේදී හෙළිදරව් වී ඇත්තේ.

මාධ්‍යවේදිනිය සමග සිටි ඇගේ පිරිමි සගයා බැඳ දමා පහර දී තිබුණි.

වැරදිකරුවන් කරනු ලැබූ පුද්ගලයින් හතර දෙනාට
දඬුවම් කිරීමට නියමිත අතර චෝදනා ලබා තිබෙන තවත් බාලවස්කාරයෙකුට එරෙහි නඩු විභාගය බාල අපරාධ අධිකරණයක විභාග වෙමින් පවතී.

පසුගිය වසරේදී නවදිල්ලියේ බස් රථයක් ගමන් කළ වෛද්‍ය ශිෂ්‍යාවක් සමුහ ලිංගික අතවර කිරීමකට ලක්වූ අවස්ථාවේ දී එම සිදුවීම හෙළා දකිමින් ජනතා ප්‍රතිචාර පලවූ අකාරයටම මෙම සිදුවීම සම්බන්ධයෙනුත් ජනතා ප්‍රතිචාර පළ විය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive