facebook like

අනියම් ඇසුර හෙළි කලැයි එජාප ලොක්කෙකුට නදීෂා පන්න පන්නා ගුටි අනී

දකුණු පළාත් සභාවට එජාපයෙන් තරඟ කරන ජනප‍්‍රිය නිළි නදීෂා හේමමාලි විසින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීපතමයකුට එළව එළවා පහර දී ඇතැයි වාර්තා වෙයි.

නදීෂා හේමමාලිගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල ප‍්‍රධානියා ලෙස වැඩ කළ අයෙක් වන මොහු හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු මෙන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ අයකුද වෙයි.

නදීෂා විසින් ඔහුට පහර දී ඇත්තේ ඔහු තමන් සහ නදීෂා හේමමාලි අතර අයථා සම්බන්ධයක්
ඇති බව හිතවතුන්ට පවසන බව ආරංචි වීමෙන් පසුය.

ඔහුට නදීෂා හේමමාලි එළව එළවා පහර දෙද්දී ඔහු බේරාගෙන ඇත්තේ මංගල සමරවීර මහතා විසින් වන අතර පසුව මෙම පුද්ගලයා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එජාප පළාත් සභා මන්ත‍්‍රී ධූරයක් සඳහා තරඟ කරන කාන්තා අපේක්ෂිකාවකගේ ප‍්‍රචාරණ කටයුතු සංවිධානය කිරීම භාර ගෙන ඇති බවද වාර්තා වේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive