අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයේ බවට සැකකෙරෙන කොටස් 2 ක් ඉන්දියානු සාගරයේ දකුණු මුුහුදු සීමාවට ආසන්නයේ දක්නට ලැබෙන බව ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට් පවසනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවට මේ පිළිබඳව දැනුම් දුන්
බවයි. එරට චන්ද්‍රිකා ඡායාරූපවලින් මේ පිළිබඳව අනාවරණ වී ඇති බවයි අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබට් සඳහන් කළේ. මේ වනවිටත් ඕස්ටේ‍්‍රලියාව විසින් එම ප‍්‍රදේශයට වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් යානා කිහිපයක් පිටත් කර තිබෙනවා.
බවයි. එරට චන්ද්‍රිකා ඡායාරූපවලින් මේ පිළිබඳව අනාවරණ වී ඇති බවයි අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබට් සඳහන් කළේ. මේ වනවිටත් ඕස්ටේ‍්‍රලියාව විසින් එම ප‍්‍රදේශයට වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් යානා කිහිපයක් පිටත් කර තිබෙනවා.

0 comments:
Post a Comment