තංගල්ල හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික ‘කුරාම්ෂයික්’ මරා දැමීම හා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා සමූහ ලෙස දූෂණය කිරීම සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි සියලුම සැකකරුවන් වහාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය බදාදා(26) පස්වරුවේ නියෝග කළාය.
මේ අනුව ඕබඩ ආරච්චිගේ ලහිරු කැලුම්,
උඩුවගේ සමන් දේශප්‍රිය, සම්පත් චන්ද්‍ර පුෂ්ප, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්ටිගේ සරත් හා සරණආරච්චි පටබැඳිගේ චානුක චතුරංග යන පිරිස බන්ධනාගාරගත කරනු ලැබීය.
බදාදා (26) දවස පුරාම පැවැති නඩු විභාගයේ දී සාක්ෂි දෙන ලද්දේ මියගිය ‘කුරාම්ෂයික්’ ගේ රුසියන් ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනාය. රුසියන් බසින් ඇය සාක්ෂි දුන් අතර සිංහල ශබ්දකෝෂ සහකාර කර්තෘ රංජන දේශප්‍රිය සේනාසිංහ මහතා එය පරිවර්තනය කළේය. ඇයට පිහිනුම් තටාකයේ දී පාදයෙන් හිසට පහර දුන් පළමු විත්තිකරු වන ලහිරු කැලුම් නැමැත්තා විවෘත අධිකරණයේ දී ඇය විසින් හඳුනා ගනු ලැබුවාය. මෙහිදී නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම සිද්ධිය වන අවස්ථාවේ ඇය හැඳ සිටි කැබලි 3ට ඉරන ලද කලුපාට යට කලිසම හා රැවුල කපන බ්ලේඩ් තලයද ඇය හඳුනාගනු ලැබීය. නඩුව හෙට දිනයේද යළි කැඳවේ.

Thuk Nodakin kunu walaththayo hukapiywa thope ammalata......
ReplyDelete