facebook like

ජීවන්ගේ දුවගේ බබා පාට් ඡන්දෙ නිසා තැපෑලට ලක්‍ෂ 40ක පාඩුවක්

තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ දියණියගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තැපැල් අමාත්‍යංශයේ සම්පත් යොදාගැනීම හේතුවෙන් එම අමාත්‍යංශයට ලක්‍ෂ 40ක පමණ පාඩුවක් සිදුව ඇතැයි ලංකා තැපැල් සේවක සංගමය පවසයි.

තැපැල් ඇමැතිවරයාගේ දියණියගේ ඡායාරූපය හා ඡන්ද ලකුණ සහිත කැලැන්ඩරයක් පසුගිය දින කිහිපයේදී තැපැල් සේවකයන් හරහා කොළඹ දිස්ත්‍රික්කය පුරා බෙදා ඇති අතර ඒ සඳහා අලවා ඇත්තේ
රුපියල් 5ක මුද්දරයක් පමණි. එහෙත් කැලැන්ඩරයක බර ග්‍රෑම් 5ට වැඩි බවත්, රුපියල් 5ක මුද්දරයකින් එවැනි කැලැන්ඩරයක් යැවිය නොහැකි බවත් පවසන ලංකා තැපැල් සේවක සංගමය ඒ හරහා අති විශාල පාඩුවක් අමාත්‍යංශයට සිදුව ඇති බව පෙන්වා දුන්නේය. එමෙන්ම මේ වන විට තැපැල් අමාත්‍යංශයට අයත් වාහන ගණනාවක්ද මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරන බවට තොරතුරු ලැබී ඇතැයිද ලංකා තැපැල් සේවක සංගමය කීය.

තවද අමාත්‍යවරයාගේ දියණියට සහයෝගය ලබාදෙන ලෙස කොටහේන හා අවිස්සාවේල්ල තැපැල් කාර්යාලවලට මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ තැපැල් කාර්යාලවල සේවය කරන සේවකයන්ගෙන් අස්සන් ගෙන ඇති බවත්, ඇතැම් නිලධාරීන් දැනටමත් රාජකාරි පිට ඇමැතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවාගෙන ඇති බවත් ලංකා තැපැල් සේවක සංගමය වැඩිදුරටත් පැවැසීය.

1 comment: Leave Your Comments

  1. den depallakoo malshata puka heta anidtdata apita tepel gasthu wedi wei malsha pala baba wei

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive