facebook like

මිහින් ලංකා ‘සුදු අලියා’අවුරුදු දෙකට කෝටි 329ක් පාඩු කරයි

මිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර දෙකක කාලය තුළදි රුපියල් කෝටි 329 ක අලාභයක් ලබා ඇති බව සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදි බ්‍රහස්පතින්දා (06)ප්‍රකාශ කළේය. මෙම ගුවන් සමාගම 2012 සහ 2013 වර්ෂයන් හි ලැබු අලාභය රුපියල් තුන්සිය විසිනව කෝටි තිස් හතර ලක්ෂ හැත්තෑ හතර දහස් හයසියඅසු තුනක් බවත්, 2011 සහ 2012 වර්ෂයන්හි මිහින් ලංකා ලැබු අලාභය රුපියල් එකසිය අනුහය කෝටි හැත්තෑ අටලක්ෂ හතලිස් තුන්දහස් එකසිය දහ නවයක් බවත් ඇමැතිවරයා කීවේය.
මිහින් ලංකා ආයතනයේ සේවක හිගයක් පවතින බව ප්‍රකාශ කළ ඇමැතිවරයා සේවකයෙකු වෙනුවෙන් මාසිකව දරන සාමාන්‍ය පිරිවැය රුපියල් එක්ලක්ෂ විසිනව දහස් හයසිය හතලිස් නවයක් බවද ඒ මහතා සඳහන් කළේය. කෙටි කාලීන,මධ්‍ය කාලීන ණය වශයෙන් රුපියල් කෝටි 283 ක් මිහින් ලංකා සමාගම ලබා ගෙන ඇතැයිද ඇමැති ජයරත්න මහතා කීවේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive