බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට තිබේ. නශියා ජැන්සන් නමැති නිරූපිකාවක් අඩ නිරුවත්ව බුදු පිළිමය උඩ සිටිමින් ඡායාරූප ගෙන ඇති අතර නිරුවත් ඡායාරූප නැරඹීම එහි සාමාජිකයන්ට පමණක් සීමා කොට තිබේ.facebook like
බුදු පිළිමයක් උඩ නිරුවත් වුනු Playboy නිරූපිකාව
බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට තිබේ. නශියා ජැන්සන් නමැති නිරූපිකාවක් අඩ නිරුවත්ව බුදු පිළිමය උඩ සිටිමින් ඡායාරූප ගෙන ඇති අතර නිරුවත් ඡායාරූප නැරඹීම එහි සාමාජිකයන්ට පමණක් සීමා කොට තිබේ.Popular Posts
-
ක්ෂණික ආහාර අලෙවි කිරීමේ යෙදී සිටින ලෝ ප්‍රකට KFC අවන්හල් ජාලයේ මෙරට මීගමුවේ අලෙවි සැලෙන් අලෙවි කරන ලද කුකුල් මස් සහිත ඇණැවුමක පණුවන් සිටී...
-
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැජ්ජාවක්, ආත්මගරුත්වයක් තිබේනම් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරමින් සිටින අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා අණ්ඩුවෙ...
-
ශ්‍රී ලංකාවේ නිළියක වන අනෝමා ජනාදරි අභාවප්රප්ත මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන්ට ජනාධිපතිවරයා විසින් රුපියල් ලක්ෂ 50ක් මුදලක් ලබා දුන් බව සිය ...
-
දොම්පේ උඩුමාපිටිගම ප්‍රදේශයේදි කිඹුල් හූනන් දෙදෙනෙකු එකෙකුට ලක්ෂ 07බැගින් රුපියල් ලක්ෂ 14කට අලෙවි කිරීමට සූදානම්ව තිබියදී වනජිවිහදිසි වැටල...
-
සිරි දළදා ගමනය චිත්‍රපටය පසුගිය බ්‍රහස්පතින්දා සිට සිනමාහල් 50ක ප්‍රදර්ශනය කෙරේ. මෙම චිත්‍රපටයේ එන චරිතයක විනාඩි 3ක් රඟපෑමට ගීතා කුමාරසිංහ ව...
-
ඇඟ පුරා සංසරණය වෙන්නෙ රක්තවර්ණ ලේ. ඒ ලේ... තමයි ශ්වේත වර්ණ කිරි කරලා අම්මලා දරුවන්ට පොවන්නෙ. එළදෙන වහු පැටියාගෙ අම්මාය. කොටි දෙන කොටිපැ...
-
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම ආරම්භ කිරීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කල යුතු බව හිටපු පා...
-
අලුත්ගම ධර්ගා නගරය ගැටුමට මුල බොදුබල සේනා සංවිධානය නම් තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස එම සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥ...






සිදුහත් කුමරු බුදු බව ලබනට අන්තිම රාත්‍රියෙත් මාර සෙනාවල් , තන්හා රති රන්ගා යන සුරුපියන් , නොයෙකුත් සුරුපියන් ඔහු ඉදිරියේ රන්ගන දෙමුවත් , ඔහු සෙලුනේ නෙහෙ , ඉතින් බුදුන්ගේ රුවක් ඉදිරියේ හො බුදුරුව උඩ රන්ගන මෙම මෙම වෙසන්ගනන් නිසා බුදුනට නිගාවක් වන්නේ නෙහේ . නිගාව වන්නෙ මෙම වෙසන්ගනන් වෙතම පමනය , මෙවෙනි දේවල් වලින් නිර්මල බුදු දහමට නිගා කිරිම ඔවුනටම නිගාවකි
ReplyDelete