facebook like

ගලගොඩඅත්තේ හිමි චීවරධාරීයෙක්ද යන සැකය මතුවනවා.... හකීම්ගෙන් පිළිතුරු

බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරිත්වයෙන් රට අගාධයට යන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ යැයි පවසන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා ඉන් රට බේරා ගැනීමට ධෛර්යමත්ව කටයුතු කළ යුතු යැයි අවධාරණය කරයි.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉකුත් දිනෙක පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී තමන් පිළිබඳව නින්දිත හා පහත් ආකාරයෙන් අදහස් දැක්වූ
බව සිහිපත් කරන රවුෆ් හකීම් මහතා එතරම් පරුෂ ආකාරයෙන් බනිද්දී ඔවුන් චීවරධාරීන්ද යන සැකය මතුවන බවත් පෙන්වා දෙයි.

අවවාද කරන ආකාරයෙන් පහත්, නින්දිත ලෙස යමෙකුට කතා කරන්නේ නම් ඒවාට යටත් විය යුතු නැතැයි පෙන්වා දෙන ඒ මහතා කතා කිරීමේ අයිතිය හැම දෙනාටම හිමිවිය යුතු බවත්, එම අයිතිය සඳහා තමන් හැමවිටම ක්‍රියාකරන බවත් පවසයි. "බුදු දහමේ කරුණාව, මෛත්‍රිය පවතින බව අපි දකිනවා. යහපත් වචන භාවිතය ගැන බුදු දහමේ කියැවෙනවා. ඒත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අනෙකුත් යහපත් වචන කතා කරන සංඝරත්නයටත් අපහාස වන පරිදි ආවේගශීලීව කතා කිරීම ගැන මම කනගාටුවෙනවා. මං සෑම අවස්ථාවකදීම සංඝරත්නයට ගරු කරනවා. එහෙම තිබියදීත් මෙතරම් පහත් ලෙස මා සම්බන්ධයෙන් කතා කිරීම මට ප්‍රහේලිකාවක්. ජනතාවගේ මානසිකත්වය පිළිබඳව කතා කිරීම, ජනවරම තුළින් අපට ලැබුණු අයිතියක්. එහෙම කතා කළා කියලා භික්ෂුන් වහන්සේට ඇති ගෞරවයට එයින් හානියක් වෙන්නේ නැහැ.

3 comments: Leave Your Comments

  1. ගලගොඩ අත්තේ හිමි නමින් සිටිනා මිනිහා ලන්කාවෙ බුදු දහම විනාශ කිරිමට පෙමිනි බුදු දහමට නිගා කිරිමට පෙමිනි තක්කඩියෙකි . මොහුට විදෙශ සන්විදනයකින් ලොකු මුදලක් ලෙබෙනවා ලන්කාවෙ බුදු දහම විනාශ කිරිමට සහ බුද්දාගමෙ නමින් ජාති වාදයක් අති කර රට අස්තාවර කිරිමටත් . මෙහෙම තකකඩින්ට සිවුර ගලවා පහරදී මරා දෙමිය යුතුය

    ReplyDelete
  2. Puluwannam Atha Thtiyapalla Balanna Hamuduruwannta ...Ahema Wunoth......

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive