facebook like

ශ්‍රී ලනිපයකට වෙච්චි දෙයක්... මොන වලත්ත දේශපාලනයක්ද මේ (video)

ඇති හැකි අය වෙනුවෙන් නොව නැති බැරි අය වෙනුවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද සේවය කරමින් තිබෙන්නේ නැති බැරි අය වෙනුවෙන් නොව ඇති හැකි අය වෙනුවෙන් පමණක් බවත් ඒ බව මැතිවරණය පවතින ප්‍රදේශවල ගමන් කර බැලුවොත් දැකගතහැකි බවත් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇති හැකි කෝටිපතියෝ නැති බැරි අහින්සකයින්ය යටකරගෙන
යන හැටි මේ දවස්වල හොඳට පෙණෙන බවත් ඔවුන් නිසා ශ්‍රී ලනිපයට හෙන ගැහී ඇති බවත්ය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive