facebook like

රාජපක්ෂ මහතාගේ දරුවන්ට කැළලක් නම්, එක තත්පරයක් දේශපාලනෙ ඉන්නෙ නැහැ – මර්වින් (වීඩියෝ)

පසුගිය දා පැවති ජන රැළියක් අමතමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවේ,  එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැද කොළඹ ජනතාවගේ එක් ම තේරීම වනුු ඇති බව ය.

පළාත් සභා  සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක් බව ජනතා විමුක්ති පෙරමුණෙන් දකුණු පළාත් සභාවට තරග කරන
නලීන් හේවගේ මැතිවරණ රැළියකදී  පැවසී ය.

මේ අතර මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද පසුගිය දා ජන රැළියක් අමතමින් අදහස් පළ කළේ ය.

ඔහු එහිදි පැවසුවේ, ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ දරුවන්ට කැළලක් සිදු වන්නේ නම් තමන් එක මොහොතක් හෝ දේශපාලනයේ රැඳී නොසිටින බව ය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා  ජන හමුවකදී පැවසුවේ, ජනතා විමුක්ති පෙරමුණේ අභියෝගයට ආණ්ඩුව බිය වී සිටින බව ය.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දේශපාලන වේදිකාවකදී රනිල්  වික්‍රමසිංහ මහතා 4වෙනි රාජපක්ෂ සහෝදරයා ලෙස හඳුන්වා දුන්නේ ය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive