facebook like

අතුරුදන් යානය මෙහෙය වූ නියමුවන් අවසන් වරට පෙනී සිටි CCTV දර්ශන

මලයාසියානු ජාතික සහාරි අහමඩ් ෂා (53) පසුගිය සෙනසුරාදා අතුරුදන් වූ බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය මෙහෙය වූ ප්‍රධාන ගුවන් නියමුවා ය.

යානයේ සහය නියමුවා ලෙස ක්‍රියා කර ඇත්තේ, 27 හැවිරිදි ෆාරික් අබ්දුල් හමීඩ් ය.

මේ වන විට අතුරුදන් යානය පිළිබඳ විමර්ශන විවිධ මානයන් ඔස්සේ සිදු කෙරෙන අතර යානය මෙහෙය වූ නියමුන් දෙදෙනා සහ එහි
ගමන් ගත් කාර්ය මණ්ඩල  සේවකයින් වෙත ද විමර්ශකයින්ගේ  අවධානය යොමු වී ඇත.

පසුගිය 8වන දා උදෑසන පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදී එම ගුවන් යානය අතුරුදන් විය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive