විදේශ කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 13දා රාත‍්‍රියේ ජර්මන් ජාතික මෙම කාන්තාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිවිල් ඇදුමෙන් සිටි මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇය ති‍්‍රරෝද රථයකට නංවා ගැනීමට උත්සාහ කර ඇති බව සදහන්. පසුව කාන්තාවගේ කෑගැසීම නිසා ඔවුන් පළා ගොස්
තිබෙනවා. එක් පොලිස් කොස්තාපල්වරයෙකු සියඹලාණ්ඩුව පොලීසියටත්, අනෙක් පොලිස් කොස්තාපල්වරයා බදුල්ල පොලීසියටත් අනුයුක්තව සේවය කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
තිබෙනවා. එක් පොලිස් කොස්තාපල්වරයෙකු සියඹලාණ්ඩුව පොලීසියටත්, අනෙක් පොලිස් කොස්තාපල්වරයා බදුල්ල පොලීසියටත් අනුයුක්තව සේවය කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

0 comments:
Post a Comment