තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ආණ්ඩුව නොවන බව සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසයි.
ඇය පවසන්නේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටුවන තෙක් තමන් අපේක්ෂාවෙන් සිටින බවයි.
අධිකරණයෙන් ද ඊට
සාධාරණය ඉටුවනු ඇතැයි තමා තරයේ විශ්වාස කරන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කියයි.
ඇයගේ පෞද්ගලික වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ සහභාගී වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මේ බව කියා සිටියාය.
එහිදී ඇය තවදුරටත් පැවසුවේ කොළොන්නාව මත්කුඩු උවදුරෙන් මුදාගැනීමට ද පියවර ගත යුතු බවයි.

0 comments:
Post a Comment