facebook like

මිස් ඇක්ටිව් කාර්යශූර රූමතිය ලෙස නිඛිලා නන්දගෝපාල්

දිවයිනට පැමිණි මිස් ඉන්ඩියා රූ රැජින තරගාවලියේ අවසන් වටයේ  ඉන්දීය යුවතියෝ විසිපස් දෙනෙක් මෙම අභියෝගාත්මක තරගාවලිය සදහා ඉදිරිපත් වුහ.  ඉන්  අවසන් අභියෝගාත්මක ක්‍රීඩා ඉසව්ව මනා ඉවසීමකින්  ඉතා දක්ෂ  ලෙස නිම කිරීමට  නිඛිලා නන්දගෝපාල් සමත් වුවාය.
ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘  රූ රැජින තරගාවලියේ  ‘මිස්  ඇක්ටිව්ට්‘ වඩාත් කාර්යශූර  රූමතිය ලෙස නිඛිලා නන්දගෝපාල් අද ජයග්‍රහණය කළාය.

බේරුවල සිනමන්  බේ හෝටලයේදී  පැවති අභියෝගාතාමක තරග කිහිපයකින් පසුව ඇය ඒ සදහා සුදුසුකම්
ලැබුවාය.

වතුර පිරැවූ බේසමක වතුර නොඉහිරෙන ලෙස දෙපයින් රැගෙන ගොස් බෝතලයකට පිරැවීම සාර්ථ ලෙස ඇය ඉටු කළාය.
ඇය (18)  බැංගලෝරයේ උසස් බාලිකා විදුහලේ 12 වෙනි ශ්‍රේණියේ විද්‍යා අංශයෙන්  අධ්‍යාපනය  හදාරයි.

ඇය මින් පෙර ශ්‍රී ලංකාවට දෙවරක් පැමිණ ඇති බව කීවාය. ඇය තමාගේම් මෝස්තර නිරූපන සමාගමක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නීය.

සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝස් මෙහි අනුග්‍රාකත්වය දරයි.









0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive