facebook like

බුද්දදාසගේ ගෝල මන්ත‍්‍රී පියුමි බොතේජු ගේ ගෙට පැන පිස්සු කෙළි

කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතාගේ ප‍්‍රබල ආධාරකරුවෙකු වන කඩුවෙල නගර සභා මන්ත‍්‍රීවරයෙකු ජනප‍්‍රිය නිලි පියුමි බොතේජුගේ නිවසට පැන ඇයට අඩත්තේට්ටම් කරන්නට උත්සාහ කර තිබේ. අත්තිඩිය නම් මෙම නාගරික මන්ත‍්‍රීවරයා ආර්ථික සංර්ධන නිළධාරියෙක් ලෙසද රාජකාරි කරයි.

පියුමි බොතේජු මේ වන විට හිසට සිදු වී ඇති තුවාල සඳහා ප‍්‍රතිකාර ලබා ගන්නට රෝහල් ගතව සිටින අතර මන්ත‍්‍රීවරයා විසින් මල්පෝච්චියක් ඔසවා සිදුකරන්නට
ගිය මාරාන්තික පහර දීමක් වළක්වා ඇත්තේ ඔහුගේ රියදුරා විසිනි.

ඊයේ පස්වරුවේ මෙම සිද්ධිය සිදුවන විට පියුමී වහා ගොස් මේ ගැන අතුරුගිරිය පොලීසියට පැමිණිලි කර ඇත.

නගරාධිපතිවරයාගේ ආධාරකරු නිවසේ තිබූ දේපල විශාල වශයෙන් හානි කර ඇතැයිද පැවසේ.

සිද්ධිය යටපත් කරන්න පුද්ගලිකවම මැදිහත් වෙමින් සිටින කඩුවෙල නරගාධිපති බුද්දදාස, පියුමි බොතේජුගෙන් ඉල්ලා ඇත්තේ සිද්ධිය දුරදිග නොගෙනියන ලෙසයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive