facebook like

අතුරුදන් යානය පිළිබඳව මලයාසියාවෙන් තව ත් හෙළිදරව්වක්

අතුරුදන් මලයාසියානු ගුවන් යානයේ සන්නිවේදන පද්ධතිය සැලසුම් සහගතව යම් පුද්ගලයෙකු විසින් ක්‍රියා විරහිත කරනු ලැබ ඇතැයි, මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් පවසයි.

ඔහු මේ බව අනාවරණය කළේ, අද දහවල්  මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා වැඩි දුරට ත් පවසන්නේ, මේ වන විට යානයේ ගමන්ගත්  මගීන් සහ කාර්ය මණ්ඩලය කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය
යොමු වී ඇති බව ය.

සහන සේවකයින් පවසන්නේ, ජාත්‍යන්තරයෙන් ලැබෙන විවිධ මත ඔස්සේ යානය සෙවීමේ කටයුතු තව දුරට ත් සංකීර්ණ වී ඇති බව ය.

කෙසේ වුවත් පසුගිය සෙනසුරාදා උදෑසන පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් සිටියදි  අතුරුදන් වූ බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය සොයා ගැනීමට නොහැකි වී ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive