ලහිරු මනුරංගට පිළිතුරු දෙයි...
පළමු පෙම්වතියම බිරිය වුණ නිසා වෙනත් ප්‍රේමයක අත්දැකීම නැතිවීම, විරහ අත්දැකීම් නැතිවීම ගැන අද පසුතැවීමක් නැද්ද?
අනේ නෑ... මොකට පසුතැවෙනවාද? එහෙම වෙච්ච එක හොඳයි.
එකට ඉන්න මිතුරන් පසු කාලෙක අමනාප වී වරදවා වටහා ගැනීම ජීවිතයට දැනෙන්නේ කොහොමද?
එකට කාපු බීපු මිනිස්සුත් එහෙම හිතනකොට අන් අය ගැන කවර කතාද?
ක්‍ෂේත්‍රයේ හමුවූ සිත වඩාත් ඇදී ගිය යුවතිය කවුද?
එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නවා. ඒ ගයාත්‍රි ඩයස්, හිමාලි සිරිවර්ධන.
ප්‍රියතම නිළිය කත්‍රිනා කයිෆ් කවදා හරි දවසක හමුවී ගැඹුරු සිප ගැනීමකට ආරාධනා කළොත් මොනවද කරන්නේ?
මේ මොනවා අහනවාද මන්දා, එක පයින් කැමැති වෙනවා. මගේ බිරියට වුණත් ඒක ආඩම්බරයට කාරණයක්නේ. තමන්ගේ සැමියාට කත්‍රිනාගෙන් ඒ වගේ ආරාධනාවක් ලැබුණා කිව්වහම කාටද ආඩම්බර.
උපකල්පනය කරමු සිහින ලොවක් ගැන. ඒ සිහින ලෝකේ කාන්තාවන් තුන්දෙනෙක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් සමඟ විවාහ විය යුතුමයි. විවාහයට තෝරා ගන්නා කාන්තාව කවුද? ඒ තෝරා ගැනීමට හේතුව මොකක්ද?
1. අනර්කලී ආකර්ෂා
2. ගයාත්‍රි ඩයස්
3. හිමාලි සිරිවර්ධන
ඒ විවාහයේ දේශපාලන වාසියක් තියෙනවානේ...
ජනාධිපතිවීමට වරමක් ලැබුණොත් ලොව කුමන රටේ ජනාධිපතිවීමටද කැමැති? ඒ රට තෝරාගන්න විශේෂ හේතුව මොකක්ද?
ලංකාව... ශ්‍රී ලංකාව... මේ වගේ අසීමිත වරප්‍රසාද ලැබෙන වෙන රටක් තියෙනවාද?
ගත්ත දුරකතන ඇමැතුම්වලින් "අපරාදේ කතා කළේ" කියලා හිතෙන දුරකතන ඇමැතුම මොකක්ද?
දවසක් සිංගප්පූරුවේ සංගීත භාණ්ඩ තියෙන සාප්පුවකට කතා කළා මට අවශ්‍ය සංගීත උපකරණයක් ගැන අහන්න. මං කියන දේ උෟට තේරෙන්නෙ නෑ. උෟ කියන දේ මට තේරෙන්නෙ නෑ. අපරාදේ මගෙ ෆෝන් බිල.
බිරියගේ අකමැතිම ගුණාංගය මොකක්ද?
හරියට මම රස්සාවට යනවා වගේ මාව උදේ පාන්දර නැඟිටවනවා. එයාව රස්සාවට එක්ක යන්න... අකමැතියි කියලා කියන්න තියෙන්නේ ඔන්න ඕක තමයි.
ලිංගිකත්වයට ඇති නිදහස ගැහැනියට හා පිරිමියාට සමානවම හිමි විය යුතුද?
අනිවාර්යයෙන්ම මම ඔය කතාව අනුමත කරනවා.
ලෝක විනාශය වෙද්දි කලාකරුවො තුන්දෙනෙක්ගෙන් ඔබට එකම එක කලාකරුවෙක් බේරා ගන්න අවස්ථාව ලැබෙනවා. බේරා ගන්නේ මේ තුන්දෙනාගෙන් කාවද? ඒකට හේතුව.?
1. භාතිය සන්තුෂ්
2. ඉරාජ් වීරරත්න
3. කසුන් කල්හාර
ඔක්කොම බේරා ගන්න බැරුව එකෙක් විතරක් බේරගෙන මොකටද? බේරගත්ත එකත් ලබන ආත්මෙ ඉපදිලා මා එක්ක තරහා වුණොත් කරපු දෙයින් වැඩකුත් නෑනේ... ඒ නිසා මම විතරක් බේරෙනවා.
මම දරුණු මානසික ලෙඩෙක්
මනුරංග ලහිරුට පිළිතුරු දෙයි...
ඔය තරම්ම දූවිලි ඇලජික්, අව්ව ඇලජික්, ඉපදුණේ එංගලන්තෙද?
දූවිලි විතරක් නෙවෙයි රසායන ද්‍රව්‍ය ස්පර්ශ වෙනවටත් මම මාර බයයි. මට ඔය අධි පිරිසුදුකම කියන මානසික ලෙඩේ දරුණුවටම තියෙනවා. අව්ව ඇලජික් නම් පුංචි කාලෙ ඉඳන් හැදිච්ච ක්‍රමේ වැරැද්ද. මම මහා ශරීර හොරෙක්. අව්වෙ පොඩ්ඩක්වත් ඉන්න කැමැති නෑ.
ගෑනු ළමයෙක්ව Jඋඩ්ජෙ කරන්න මාස හයක් ඇතිද? (මධුරංග බඳින්න කලින් ගෑනු ළමයව ඛ්ඩඥඬ කරන්න මාස හයක් මුණ නොගැහී සිටියලු)
අම්මෝ මුළු ජීවිත කාලෙම තිබුණත් මදි. ඒ තරම් සංකීර්ණයි. එහෙම කළා නම් අපරාදේ ඒ කාලේ.
ජීවිතේම කොටසක් වෙලා තිබුණ "ඹුට් මචං" හිටි හැටියේ ජීවිතෙන් අතහැරියෙ ඇයි?
මිතුරන්ගේ අධික බයිට් එකක් වීම නිසා ඹුට් කියන වචනේ මම ජීවිතෙන් සහමුලින්ම ඉවත් කළා... දැන් ඉංග්‍රීසි කතාකරද්දිත් ඒ වචනෙ පාවිච්චි නොකරන්න වග බලා ගන්නවා. ඒ තරම් බයයි.
ඔයා සින්දුවක් ලිව්වොත් එක්කෝ වචන වැඩියි. නැත්නම් අඩුයි. මම නම් යාළුකම ගැන හිතලා වැඩි ඒවා අයින් කරලා අඩු ඒවා ඇඩ් කරගන්නවා. අනිත් අයට ලියන ඒවායේ අඩු වැඩිය ලියන්නේ කවුද? නෝනාද?
වැඩේ තියෙන්නේ ඒ වැඩේ වෙන්නේ ඔයාටම විතරක්නේ... අනිත් අයගෙන් අද වෙනකන් චෝදනාවක් නෑ...
අන්තිමටම පිච් එකට සින්දු කිව්ව දවස මතකද?
මට ස්වර තාල 26 - 27ක ගීත එකවර ගයන්න පුළුවන්. මම හිතන්නේ එහෙම හැකියාවක් තියෙන එකම පද රචකයා මම. ඒ නිසා පිච් එකට කියලම නැති තරම්.
සිංගප්පූරුවෙදි ඇඳ තියෙද්දි මේසෙ උඩ නිදා ගත්තේ ඇයි?
ඔය ප්‍රශ්නෙ අහන කෙනාට ආගන්තුක සත්කාර කරන්න ගිහින් තමයි. තව හේතුවක් තියෙනවා. සිංගප්පූරුවෙ මහ පුදුමාකාර මකුණු වසංගතයක් තියෙනවා. අන්තිමට මකුණන්ගෙන් බේරෙන්න බැරුව අපි දෙන්නම මේසේ උඩ නිදාගෙන මකුණො මට්ටු කළා මතක ඇති මගේ හිතේ.
රාත්‍රි සමාජශාලා ජීවිතේට තිත වැටුණේ බැන්දට පස්සෙද?
ඔව්... හැබැයි ඒ වෙන දෙයක් නිසා නෙවෙයි. බිරියව ලෑස්ති කරගෙන Night Club නෙවෙයි පාන්දරට යන්න තියෙන එකකට තමයි යන්න වෙන්නේ.
හොඳටම ඉංග්‍රීසි කතා කරන්නේ හොඳ සිහියෙන්ද, අඩසිහියෙන්ද?
හොඳ සිහියෙන්... අඩසිහියෙන් මට හරියට සිංහලවත් කතා කරගන්න බෑ.
මේ දවස්වල දාන කහපාට සෙරෙප්පු දෙක කාගේද?
වෙන කාගෙද බිරියගේ මිසක්. දැන් සෙරෙප්පුවලට ගෑනු පිරිමි භේදයක් නෑනේ.
ගත්ත මැනුවල් වාහනේ තාත්තාට දුන්නේ ගියර් මාරු කරගන්න බැරි නිසා නේද?
ඒ කතාවෙ පොඩි ඇත්තකුත් නැත්තෙ නෑ... මට හරියන්නෙම ඔටෝ වාහන. ඒ කාලේ තාත්තාගේ වාහන තුන්කම කාබාසිනියා කරන්න මම වගකිව්ව හින්දා ඒ වයේ හිලව්වටත් එක්ක තාත්තාටම දුන්නා.
හිමේෂා සවන්තී රාජපක්‍ෂ

0 comments:
Post a Comment