facebook like

මේ ගේ කඩල, අපි දෙන්න ම හිරේ යමු – මර්වින් සිල්වා (වීඩියෝ)

පෑලියගොඩ, නව නුගේපාර ප්‍රදේශයේ ඇළ මාර්ගයක් මත ඉදිකිරීමක් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා  මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ එම ප්‍රදේශයේ සංචාරය කළේ ය.
මේ වරාය අධිකාරියවත් දන්නවාද දන්නේ නැහැ. මේ ඇළක් උඩ මේ ගෙයක් හදලා තියෙන්නේ ඇළක් උඩ ඔයා, මේක වහාම කඩන්න. මම බලාගන්නනම්. කඩලා දෙන්නා ම හිරේ යං.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පෑලියගොඩ  බහාලුම්  මෙහෙයුම්
මධ්‍යස්ථානයට පැමිණි මර්වින් සිල්වා මහතා එහිදී ඇළ මාර්ගය මත ඉදි කළ ගොඩනැගිල්ල පරීක්ෂා කළේ ය.

මෙම ඇළ මාර්ගය පවිත්‍ර කිරීම සඳහා වැඩ ආරම්භ කර තිබුණ ත් අදාළ ඉදිකිරීම හේතුවෙන් ඊට බාධා මතු බව පෑලියගොඩ නගරාධිපති අමිල කුමාරසිංහ මහතා පැවසී ය.


)

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive