පසුගියදා රූපවාහිනී විවාද වැඩසටහනකදී ලංකාවේ කාන්තාවන් සම්බන්ධ ඇමතිකම පිරිමියෙකුට ලබාදීම පිළිබඳව පළාත් සභා මැතිවරණයේ අපේක්ෂිකාවන් වන නදීෂා රන්මලී සහ ගීතා වාද කළා.
අනතුරුව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහද මේ ඇමතිකමේ ප‍්‍රශ්නය යළිත් මතුකළා.
ඒ ගැන කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියැද්දගේ පිළිතුර ඔහු ඊයේ පැවති උත්සවයකදී කියා සිටියා.
)අනතුරුව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහද මේ ඇමතිකමේ ප‍්‍රශ්නය යළිත් මතුකළා.
ඒ ගැන කාන්තා කටයුතු ඇමති තිස්ස කරලියැද්දගේ පිළිතුර ඔහු ඊයේ පැවති උත්සවයකදී කියා සිටියා.

0 comments:
Post a Comment