facebook like

තරුණියක් නිරුවත් කරන්න හැදූ කපුවා කපෝති

තමන්ට ඇති අසනීපයක් සම්බන්ධයෙන් පේනයක් බැලීමට දේවාලයකට පැමිණි තරුණියක් නිරුවත් කිරීමට උත්සහ කළ බව කියන කපුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය කියයි. ඉකුත් 12 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ආණමඩුව නගරයට ආසන්නයෙන් දේවාලයක් පවත්වා ගෙන ගොස් ඇත. ඔහු ආණමඩුව - දසනායකපුර පදිංචි 49 හැවිරිදි
අයෙකි.
සුව නොවන රෝගයක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා මෙම දේවාලයට 12 වැනිදා තරුණියක් පැමිණ ඇත. ඇය නිකවරටියේ පදිංචි 27 හැවිරිදි අයෙකි. රෝග නිධානය සම්බන්ධයෙන් පේනය බැලීමට නම් නිරුවත් විය යුතු බව දේවාලයේ සිටි කපුවා තරුණියට පවසා ඇත. නමුත් ඊට විරෝධය පළ කර ඇති තරුණිය මේ බව ආණමඩුව පොලීසියට දන්වා ඇත.
පසුව ආණමඩුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ආණමඩුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive