facebook like

වාස්‌ ගුණවර්ධනගේ බවට සැකකරන අවි ගබඩාවක්‌ අල්ලයි

කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධනට අයත් බවට සැකකරන අවි ආයුධ ගබඩාවක්‌ වැලිවේරිය ප්‍රදේශයේ සත්ව ගොවිපළකින් මතුකරගත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ආයුධ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අවි ගබඩාවේ තිබී ටී. 56 අවි 5 ක්‌, ආර්. පී. ජී. අවි 2 ක්‌, බෝම්බ, පිස්‌තෝල ඇතුළු තවත් ආයුධ රැසක්‌ සොයාගෙන තිබේ.

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාගේ පුද්ගලික සහකාරවරයකු
ලෙස කටයුතු කළ පොලිස්‌ පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම අවි ගබඩාව පිළිබඳව තොරතුරු හෙළිවී ඇත.

මෙම අවි ආයුධ සොයා ගැනීම පිළිබඳව පොලිසිය මගින් අළුත්කඩේ අංක 05 අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.

ස්‌වයංක්‍රීය අවි ආයුධ තොගය කෙසේ ලැබුණේද යන්න පිළිබඳව පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයකු ලබා දුන් මුදල් කොන්ත්‍රාත්තුවක්‌ මත තවත් මුස්‌ලිම් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන, ඔහුගේ පුත්‍රයා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ වෙත චෝදනා එල්ලවී තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive