facebook like

ගූගල් සෙවුම් තුලින් ‍‍‍ඓශ්වර්යා පළමු තැනට

බොලිවුඩයේ නිළි ඓශ්වර්යා රායි බච්චන්ඉන්දියාව තුළ ගූගල් සෙවුමු යන්ත්‍රය ඔස්සේ වැඩිම වාර ගණනක් සෙවුම් කළ කාන්තාවන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇතැයි වාර්තා වේ. කාන්තාවන් 20 දෙනෙකුගෙන් යුතු එම ලැයිස්තුවේ විද්‍යා බාලන් දෙවන ස්ථානයටත්, සෝනියා ගාන්ධි තෙවන ස්ථානයටත් පත්ව ඇත.

පසුගියදා ගූගල් වෙබ් අඩවිය මෙම ලැයිස්තුව ඉදිරිපත් කර ඇත්තේ 2014 අවුරුද්දේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ සිදු කරන ලද
සමීක්ෂණ වාර්තා අනුවය. මෙයට තවත් විශේෂත්වයක් වන්නේ ඉන්දියානු පොලිස් නිලධාරිනී කිරාන් බේඩි මුල් දස දෙනා අතරට ඇතුළත් වීමයි. ක්‍රීඩා ක්ෂේත්‍රය නියෝජනය කරමින් කාන්තාවන් දෙදෙනෙක්ද, එනම් සයිනා නෙවාල් සහ මාරි කොම්ද, ග්‍රන්ථ කර්තෘවරු දෙදෙනෙකු වන අරුන්දතී රෝයි සහ ෂෝබා ධි, ජයලලිතා ඇතුළු දේශපාලඥයන් හතර දෙනෙක්ද සහ ඔවුන්ට අමතරව නීතා අම්බානි, මෝස්තර ශිල්පිනියකු වන රිතූ කුමාර්, නිළි ශබ්නා අස්මි, මෝස්තර නිර්මාණකරු නීටා ලුල්ලා, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදිකා මීරා නායිර්, චිත්‍රපට අධ්‍යක්ෂ එක්තා කපූර්, උත්ත්‍ර ප්‍රදේශයේ මහ ඇමැති අක්ලීෂ් යාදෙව්ගේ බිරිඳ වන ඩිම්පල් යාදෙව් සහ පෙප්සි සමාගමේ ප්‍රධානියා වන ඉන්ද්‍රා නූරිද මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive