facebook like

චන්ද්‍රිකා ජනපති හමුවීමටත් සූදානම්

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අතර සාකච්ඡාවක්  (11) උදෑසන විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණා. හිටපු ජනාධිපතිනියගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති දකුණු ආසියාවේ ප‍්‍රතිපත්ති හා පර්යේෂණ ආයතනය මගින් සිදුකළ නිරීක්ෂණ ව්‍යාපෘතියක් පිළිගැන්වීමෙන් අනතුරුවයි මෙම සාකච්ඡාව පවත්වා
ඇත්තේ. මෙරට ප‍්‍රධාන ආගම් අතර සංහිඳියාවක් ගොඩනැගීම සඳහා මෙම නිරීක්ෂණ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකයි. විපක්ෂ නායකවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග කියා සිටියේ මේ පිළිබදව ඉදිරියේ දී රජයේ පාර්ශව සමඟ ද සාකච්ඡා කරන බවයි.

හිටපු ජනාධිපතිනිය සමඟ පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ මෙහිදී දේශපාලනය පිළිබදව කිසිදු සාකච්ඡාවක් සිදුනොවූ බවයි. සුළු ආගම් පමණක් නොව බුද්ධ ධර්මය පිළිබදව පවතින ගැටළු පිළිබදව ද මෙහිදී අවදානය යොමු කළ යුතු බව හිටපු ජනාධිපතිනිය වෙත තමා පැහැදිලි කළ බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.


1 comment: Leave Your Comments

  1. මේ ටික කරන්න චන්ද්‍රිකා මෙතිනියට ලොකු ගනනක් විදේශිය රාජ්ය නොවන සන්විදන වලින් ගෙවා තිබෙනවා කියල වෙටෙහෙනවා . චන්ද්‍රිකා ත්මාගේ බලය තිබුන කාලයෙ නොකරපු සහ විරුද්දවු බොහො දෙයක් බලය අහිමි උනමා කරන්න අනික් අය්ට බල කරනවා . රටත් කාල පවුලත් විනාශ කරල දෙන් ආපහු රට කන්නට එන්නේ මෙයා

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive