facebook like

වසරේ ‘යුනිසෙෆ් ඡායාරූපය’

වසරේ ‘යුනිසෙෆ් ඡායාරූපය’ ලෙස සම්මාන දිනා දිනා ගැනීමට ස්වීඩනයේ නිදහස් ඡායාරූප ශිල්පි නික්ලස් හැමස්ට්‍රෝම් සමත් විය.
 සිරියාවේ ඩර් අල් ශිෆා රෝහලේ වෛද්‍යවරුන් තුවාලකරුවන්ට ප‍්‍රතිකාර කිරීමට කරන අරගලය දැක්වෙන මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 2012 ඔක්තෝම්බර මාසයේදීය.
ඇය ඩැනියා කිල්සි නැමැති 11 හැවිරිදි දැරියකි. තම හය හැවිරිදි
නැගණිය ෆාතිමා සහ දෙහැවිරිදි මලණුවන් වන ශයිඞ් සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී පිපිරුණු බෝම්බයකින් විසි වුණු කැබලි ඇගේ මුහුණට වැඳී තුවාල සිදු වී රෝහලට රැගෙන ආ අවස්ථාවේ ඇගේ වැඩිමහල් සහෝදරයා ඇගේ හිස තම දෑත් වලින් අල්ලාගෙන යද්දී ඔහු ගත් ඡායාරූපයට  ජගත් සම්මානය හිමි විය.
සිරියාවේ කෲර යුද්ධයේ භයංකර කම සහ අහිංසක ජීවිත බිලි වීම පෙන්වන මෙම පින්තූරය සිරියාවට පමණක් නොව මුළු ලොවටම පණිවිඩයක් ගෙන එන බව ඔවුන්ගේ අදහසයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive