facebook like

ටිකට් නැතිව ගිය මගියාට දඩ ගෙවන්න සල්ලි නෑ කොටුව විනිසුරු නඩුවත් අසා දඩයත් ගෙවයි.....

මහෙස්ත්‍රාත්වරයා විසින් දඩ මුදලක් නියම කර එම දඩ මුදල මහෙස්ත්‍රාත්වරයා විසින්ම ගෙවීමේ සිද්ධියක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ.

ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කළ පුද්ගලයකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට
ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා රුපියල් දෙදහසක දඩ මුදලක් ගෙවීමට නියම කෙළේය. එම දඩ මුදල ගෙවීමට නොහැකි නම් මාස තුනක් සිරගතවීමටද නියම කෙළේය.

බදුල්ල, තල්දෙන පදිංචි මුදයන්සේලාගේ ප්‍රේමරත්න නමැති සැකකරුවකුට මේ දඩ මුදල නියම විය.
දඩ මුදල ගෙවීමට තමන් අත ප්‍රමාණවත් මුදල් නොමැති බව සැකකරු පවසා සිටි අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා අධිකරණය භාර පොලිස් නිලධාරියාට රුපියල් දෙදහසක් ලබාදී දඩ මුදල ගෙවන ලෙස නියෝග කෙළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive