facebook like

ජවිපේ වීදි නාට්‍යයට යකඩ පොලුවලින් පහර දීලා

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදි කලා සංගමය විසින් ​බ්‍රහස්පතින්දා (13) පානදුර නගරයේ සංවිධානය කර තිබු වීදි නාට්‍ය සංදර්ශනයකට කඩා වැදුණු මැර පිරිසක් කළ පහරදීමක් නිසා නව දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලින්ද ජයතිස්සමහතා කීවේය.
රංගනවේදීන් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම වීදි
නාට්‍ය ස්ථාන දෙකකදි රඟ දක්වා පසුව පානදුර පෞද්ගලික බස් නැවතුම් ‍පොළේ දි රඟ දක්වමින් සිටියදී යකඩ ‍පොලු රැගෙන පැමිණි 20 දෙනෙකුට වැඩි පිරිසක් විසින් පහරදීම කර තිබු බව ඒ මහතා පැවසීය. මැර පිරිස ඉවක් බවක් නැතිව පහර දී තිබේ. එහිදි යකඩ ‍පොලු ප්‍රහාරයෙන් ධර්මසිරි පෙරේරා, සමන්ත සිල්වා යන මහත්වරුන් සහ තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙන බව ජයතිස්ස මහතා මහතා කීය.
මෙම පහරදීම සඳාහා පැමිණ ඇත්තේ බස්නැවතුම් පොළ ආරක්ෂකයින් ඇතුලු පිරිසක් බව මේ වනවිට හඳුනාගෙන ඇතැයිද ඔවුන් පිළිබඳව පොලීසියට පැමිණිලි කළ බවද වීදිනාට්‍ය සංවිධායකයෝ පවසති.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive