facebook like

දේශපාලනය කරන්න සල්ලි තියෙන්න ඕන.... අජිත් ප‍්‍රසන්න රණවිරුවන්ටත් අපහාසයක්.– ගීතා කුමාරසිංහ

දකුණු පළාත් සභා සන්ධාන අපේක්‍ෂක අජිත් ප‍්‍රසන්න රණවිරුවන්ටත් අපහාසයක් යයි බෙන්තර ඇල්පිටිය ශ‍්‍රීලනිප සංවිධායිකා සහ එ.ජ.නි.ස අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

‘උප්පත්තියේ ඉදන්ම නීති කඩන, දාමරිකකම් කරන, කාන්තාවන්ට පරිභව කරන අජිත් ප‍්‍රසන්නට මැතිවරණ නීති කඩන එක ඒ තරම් වැඩක් නෙවෙයි. ජන්මෙට
වැඩිය පුරුද්ද ලොකුයි.

කාර් පර්මිට් එක විකුණලා බස් වල ගිහින් ඡන්ද හිගා කනවා. සල්ලි තියෙන්න  ඕනේ දේශපාලනය කරන්න. එහෙම නැති අය දේශපාලනයට ආවට පස්සේ කරන්නේ උපයන්න හදන එක.

නොමිනේෂන් දෙන දවසේ හමුදා නිල ඇදුමක් ඇදගෙන ආවා. රණවිරුවන්ටත් අපහසයක්.

මම අද වෙනකන් එක මැතිවරණ නීතියක් කඩලා නෑ. අපි ඒවට බයයි, ගරු කරනවා. මේ රටේ මිනිස්සු කල්පනා කරන්න  ඕන මේ වගේ මිනිස්සුන්වද පත් කරන්නේ කියලා’ යයිද ඇය මාධ්‍ය අමතමින් කියා සිටියාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive