පෙරපාසල් යන දරුවෙකු හා නිවසේ මෙහෙකාරිය ඉතා අමානුෂික ලෙස ඝාතනය කර, නිවසේ හිමිකාරියද ඝාතනය කිරීමට තැත්කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ යුක්රේන ජාතික පෙම්වතුන් යුවළකට ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් අද (16දා) මරණ දඬුවම නියම කරන ලදී.
වසර දෙකක කාලයක් තුළ මාස දෙකක පමණ කාලයක් පුරා දීර්ඝ වශයෙන් සිදුකළ සාක්ෂි විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස මරණ දඬුවම පනවන ලද්දේ මසූර් ඉසුජින් හා යානා බ්රිෂියානා නමැති යුක්රේන ජාතික පෙම් යුවළකටය.

0 comments:
Post a Comment