බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් පහරදුන් බව කියන පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ ප‍්‍රකාශයක් වැලිකඩ පොලීසිය විසින් සටහන් කරගෙන ඇති බවත් එහිදී ඔහු පවසා ඇත්තේ ඊයේ පස්වරු 4 පමණ ප‍්‍රසන්න රණතුංග මහතා තවත් පිරිසක් සමග පැමිණ බැට් එකකින් තමාට පහරදුන් බවයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ ප‍්‍රකාශයක් වැලිකඩ පොලීසිය විසින් සටහන් කරගෙන ඇති බවත් එහිදී ඔහු පවසා ඇත්තේ ඊයේ පස්වරු 4 පමණ ප‍්‍රසන්න රණතුංග මහතා තවත් පිරිසක් සමග පැමිණ බැට් එකකින් තමාට පහරදුන් බවයි.
0 comments:
Post a Comment