facebook like

ඇමති විමල්ගේ ඇට්ටින් අලුත්ම එක

උෟව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව තනිව තරග කිරීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


එම පක්ෂයේ උෟවේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙක් වන උදය කුමාර මහතා හට පක්ෂය විසින් විනය පරීක්ෂණයක් පවත්වමින් සිටියදී ඔහු එම පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය රැගෙන උෟව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබා ගැනීමට සූදානම්වීම ජාතික නිදහස් පෙරමුණ මෙවැනි තීරණයක් ගැනීමට ප්‍රධානතම හේතුව බව එම ආරංචි මාර්ග සඳහන් කෙළේය.


ජාතික නිදහස් පෙරමුණේ විනය පරීක්ෂණයක් ඒ මහතා හට පැවැත්වෙමින් තිබියදී ඔහු හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය හා අපේක්ෂකත්වය ලබා නොදෙන ලෙසට එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හටද අවධාරණය කර ඇති බව එම පෙරමුණ පවසයි.


මෙය නොතකා උදයකුමාර මහතා හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් උෟව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට නාමයෝජනා ලබා දුනහොත් ජාතික නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත්වී එම පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තනිව තරග කිරීම සඳහා පියවර ගැනීමට වැඩි අවධානමක් තිබෙන බව මෙම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive