facebook like

සරාගී ශකීරා Face book රැජින වෙයි........ඇගේ අපූරු යෝජනා තුනක්

ගායිකාවක්, ගේය පද රචකයෙක් , නිෂ්පාදිකාවක්, නර්තන ශිල්පිනියක්, සමාජ සේවිකාවක්.  ඇය දැන් Face book රැජින බවටත් පත් වෙලා.  ඇය  තමයි  ශකිරා, 2007 දී Face book සමාජ වෙබ් අඩවිය භාවිතා කරන්න පටන් ගත්ත ඇය දැන් ලොව වැඩිම අනුගාමිකයන් ඉන්න චරිතය වෙලා. ඇයගේ Fan Page එකේ Likes ගාණ ඊයේ මිලියන 100 පැන්නා. දැන් හරියටම 100,549,064  යි. හිතාගන්න බෑ නේද? ඔබ තියා Face book නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවා මේ වැඬේන් හොල්මන් වුණා. වාර්ථා වෙන විදියට ඇගේ FB Fan Page එකේ රසිකයන් අතර 53% කාන්තාවන් , පිරිමි 43% යි ඉන්නේ. ඒ වගේම කසාද බැදපු උදවිය 58%යි. වයස 18-24 ත් අතර 44% යි. කොහොමද කැමැත්ත. ඇයට Likes මිලියන 50 පන්නන්න අවුරුදු 7ක් ගියා. ඒත් මිලියන 100 වෙන්න ඕන මිලියන 50 මාස එකහමාරෙන් ලැබුණා. ඒ කියන්නේ හරියටම පාපන්දු ලෝක කුසලාන කාලේ.

මේ ජයග‍්‍රහණයෙන් උමතු වුණ ශකීරා තමන්ගෙම අතින් ලියපු ස්තූති ලිපියකුත් Fan page එකට දැම්මා. දන්නවද දැන් මේ ශකීරාගේ රසිකයින් මිලියන 100 එකිනෙකාගේ අත් අල්ලන් පේළියක් හැදුනොත් ලොකේ වටේ 4 පාරක් ඔතන්න පුලවන්. ඒ විශේෂ බලය නිසාම මේ සතුට සමරන්න ශකීරා අපූරු යෝජනා මාලාවක් ගෙනල්ලා...

මේ පළවෙනි එක.
මිලියන 100ම එකට තම තමන්ගේ ඉන මිනිත්තු 30ක් පද්දමු. එතකොට ඉපදෙන ශක්තිය විදුලිය බලය කරොත් පුලූල් තිර සහිත රූපවාහිනී 205කට එකවර පැයකට ඇතිවෙන්න කරන්ට් එක දෙන්න පුලූවන්. නැත්තං ගෙවල් 10කට අවුරුද්දකට ඇතිවෙන්න කරන්ට් එක දෙන්න පුලවන්.

මේ දෙවෙනි එක.
මිලියන 100ම වෘකයෝ වගේ හූ කියමු. ඒ සද්දය ගුවන් යානා 58 666 666ක සද්දය පරද්දනවා.

අන්තිම එක .
මිලියන 100ම ඩොලර් එක ගානේ මගේ අරමුදලට පරිත්‍යාග කරමු. එතකොට පාසල් යන අසරණ දරුවන් 277 777 දෙනෙක්ට අවුරුද්දකට ඇතිවෙන්න කෑම ඇදුම් පොත් පත් පරිගණක දෙන්න පුලූවන්.

ගොඩාක් අය ලේසියෙන්ම ප‍්‍රායෝගිකව කරන්න පුලූවන් අන්තිම යෝජනාවට කැමැත්ත පළ කරලා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive