facebook like

ඔබ මිය ගියාට පසු Facebook ගිණුමට වෙන දේ

ඇමරිකානු නීතිඥයන් පිරිසක් ඉල්ලා සිටින්නේ අන්තිම කැමති පත්‍රයක් හරහා වෙනත් යමක් පවසා නැත්නම් අන්තර්ජාලය හරහා පවත්වා ගෙන යනු ලබන සියලු Accounts වලට පිවිසීමට (Access) ඔවුන්ගේ පවුල්වලට වරම් ලබා දිය යුතු බවයි.

ඔවුන් ඇමරිකානු රජයෙන් හා නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඊට අදාල නීති සංශෝධන වහාම සකස් කළ යුතු බවයි.

පසුගියදා ඇමරිකානු නීති කොමිසම සඳහන් කළේ මෙවැනි Digital Assets වෙත පිවිසීම සඳහා (පාලනය සඳහා නොවේ) ඉදිරියේ දී නීති සකස් වනු ඇති බවයි.

- Vimasuma

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive