facebook like

ජනපතිගෙන් ඩිලාන්ට 'විමල් හරහා' කනේ පහරක්

උෟව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාකාරීත්වය විවේචනය කළ යුතු බවට ඩිලාන් පෙරේරා ඇමැතිවරයා කළ යෝජනාවක් ජනාධිපතිවරයා විසින් එකවරම ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේදී පැවැති රැස්වීමකදී ඩිලාන් පෙරේරා ඇමැතිවරයා පවසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් 88-89 අඳුරු යුගයේදී සිදු කළ ඝාතන පිළිබඳ දිගින්-දිගටම කතා කිරීමෙන් ජනතාව තුළ ජවිපෙ පිළිබඳ කලකිරීමක් ඇති කරවිය හැකි බවයි.
මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ එහිදී විමල් වීරවංශ ඇමැතිවරයාගේ එදා ක්‍රියාකාරීත්වයටද යම් පහරක් එල්ල වන බවත් එම නිසා එය නොකළ යුත්තක් බවත්ය. මෙහිදී විමල් වීරවංශ ඇමැතිවරයා සිනාසෙමින් පවසා ඇත්තේ 'මමත් බලාගෙන හිටියෙ ඩිලාන් මොකක්ද මේ කියන්න හදන්නේ' යනුවෙනි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive