බොදුබල සේනා සංවිධානය සෘජුවම ශ්‍රී ලංකා රජයට සම්බන්ධයක් පවතින බව තහවුරු වී ඇතැයි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මේ බව දැක්වෙන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අන්තර්ජාතික ආගමික සහජිවනය පිළිබඳ 2013 වාර්ෂික වාර්තාවේය.
2013 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ ආගමික වාතාවරණය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති එම වාර්තාවේ ශ්‍රී ලංකාවේ සුළු ආගමික කණ්ඩායම්වලට යම් යම් බලපෑම් එල්ල වන බවත්, ඇතැම් ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇති බවත් සඳහන්ය.
බොදුබල සේනා සංවිධානය සහ රාවණා බලය යන සංවිධානය පිළිබඳව ද එම වාර්තාවේ ව්‍යවස්ථාවෙන් සහ නීති රීති මගින් ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහස තහවුරු කර තිබුණ ද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවද කියා ඇත.
සුළු ආගමික කණ්ඩායම්වලට යම් යම් බලපෑම් එල්ල වන බවත්ල ඇතැම් ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇති බවත් බලහත්කාරයෙන් වෙනත් ආගම්වලට බඳවා ගැනීම සිදුවන අතර ඊට ආගමික සංවිධාන මෙන්ම සාමාන්‍ය ජනතාව ද විරුද්ධත්වය පළ කර ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

0 comments:
Post a Comment