මේ දිනවල පැවැත්වෙන 2014 ඇමෙරිකානු රූ රැජින තේරීමේ අවසන් වටයේ 20 දෙනා අතරට තේරී සිටින පෙන්සිල්වෙනියා ප්‍රාන්ත රූ රැජිනක වන 24 හැවිරිදි වැලෙරි ගැමෝ තමා අතවරයක ප්‍රතිඵලයක් බව පවසන්නීය.
ඇගේ මව 19 වැනි වියේදී නාඳුනන පුද්ගලයෙකු අතින් දූෂණයට ලක්වී, එහි ප්‍රතිඵලයක් ලෙස තමා මෙලොවට බිහිවූ බවත් අතවරයකින් පසු තමා මෙලොවට බිහිවී, මෙලොවට යම් පණිවිඩයක් ගෙන ඒමට දෙවියන්ට වුවමනාවක් පවතින්නට ඇති බවත් ඇය නිර්භයව ප්‍රකාශ කර සිටියි.
පීට්ස් බර්ග් සරසවියේ උපාධිධාරිනියක වන ඇය මේ වනවිට කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් පිළිබඳ දැනුම්වත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන්වලටද පෙනී සිටින අතර ඇමෙරිකානු රූ රැජින තරගාවලිය හරහා ද කාන්තාවන්ට සිදුවන අතවර පිටුදැකීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට උත්සාහ දරමින් සිටියි.

0 comments:
Post a Comment