රටට සිදුවන අපරාධය සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට කොතරම් කරුණු පැහැදිලි කළද මතෛක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා බොදු බලසේනා සංවිධානය පසුබෑමට ලක්වීමට තරම් කලකිරීමට පත්ව ඇති බව ඊයේ දින (22) පවතී මාධ්‍යය හමුවකදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ.
ඉදිරියේදී තානාපති කාර්යාලවලටත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ටත් සත්‍ය වටහාදීමට උත්සාහ කරන බව පැවසූ ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් සංවිධාන එක්ව රට තුළ ඔවුන්ට අවශ්‍ය සියලූ දේ ගොඩනගාගෙන ඇති බවත් අඩුවක්ව පවතින්නේ මුස්ලිම් හමුදාවක් පමණක් බවය.
අලුත්ගම ගැටුමේ සත්‍යය වටහාදීම සඳහා බොදුබල සේනා සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද වීඩියෝවක් ඊයේ (22) මාධ්‍යය හමුව අතරතුරේදී පෙන්වූ අතර එම වීඩියෝව බලන්න පහතින්.

0 comments:
Post a Comment