facebook like

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ නම වෙනස් කරයි

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යනු මෙරට හිටපු ජනාධිපතිනිය බව කවුරුත් දන්නා කරුණකි.

නමුත් ඊයේ (24) සවස කොළඹ නව නගර ශාලාවේ පැවති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ ඇයි? යන මාතෘකාව යටතේ පැවැත්වූ විද්වත් කතිකාවේ සංවිධායකයින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම අමතකව ගොස් තිබූ බව වාර්තා වෙයි.

ඒ එම විද්වත් කතිකාවට ආසන වෙන්කිරීමේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම සටහන් කර තිබුණේ "චද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය" යනුවෙනි.

එහිදී සිදුවූ තවත් විශේෂත්වයක් වන්නේ එහි ආරාධිත දේශනය පැවැත්වූ වික්ටර් අයිවන් මහතා සිය දේශනය ආරම්භ කිරීමට සූදානම්වත්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද ඊට මොහොතකට පසු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එම ස්ථානයෙන් ඉවත්වීමයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive