අත්අඩංගුවට ගැණෙන හෙරොයින් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විගණනයක් කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂය ඉල්ලා සිටිනවා.
එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා මහතා කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ අත්අඩංගුවට ගැණෙන හෙරොයින් යළි එම ජාවාරම්කරුවන් අතටම පත්වෙමින් ඇති බවයි.
" අත්අඩංගුවට ගන්න හෙරොයින් මේ වෙනකොට කොහෙද තිබෙන්නේ... අත් අඩංගුවට ගත්ත හෙරොයින් ප‍්‍රමාණය සහ මේ වෙලාවේ පොලිසිය අධිකරණය භාරයේ පවතින හෙරොයින් ප‍්‍රමාණය අතර වෙනසක් තියනවාද... නඩු හා සම්බන්ධ හෙරායින් විනාශ කිරීම පිළිබද අනුගමනය කරන ක‍්‍රමවේදය මොකක්ද...
ඒ නිසා අපි රජයට කියනවා මේ අත්අඩංගුවට ගත්ත හෙරොයින් පිළිබදව විගණකාධිපති දෙපාර්තමේන්තුව භාවිතා කරලා විගණනයක් කරන්න අවශ්‍යයි... අත්අඩංගුවට ගත් හෙරොයින් ප‍්‍රමාණය , ඒවා රඳවා තිබෙන ස්ථානය, විනාශ කරන ලද දිනය... විනාශ කරන ලද ප‍්‍රමාණය... ඉතිරි වී ඇති ප‍්‍රමාණය.. මේ කාරණ ගැන විගණනයක් කිරීම අවශ්‍යයි.... අද සිදුවන්නේ පොලිස් නිලධාරීන් , රේගු නිලධාරීන් අත්අඩංගුවට ගන්නා හෙරොයින් ටිකත් හෙරොයින් ජාවාරම් කරුවන් අතට යනවා... "
හෙරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් හෙළි නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු අජිත් පී පෙරේරා මන්තී‍්‍රවරයාගෙන් විමසුවා.
" මේ කාරණය ගැන දැනගන්න පුළුවන් ප‍්‍රධානම පුද්ගලයා තමයි අගමැති දීමූ ජයරත්න මැතිතුමා... දීමූ ජයරත්න මැතිතුමා මීට වසර දෙකකට කලින් කිවුවා පාර්ලිමේන්තුව තුල හෙරොයින් ජාවාරම් කරුවන් ඉන්නවා කියලා... එතුමාට චෝදනාවක් ආවා හෙරොයින් ජාවාරමේ යෙදෙන තැනැත්තෙකුට හෙරොයින් අඩංගු කන්ටේ‍්‍රන්ර් මුදා ගැනීමට උපකාර කරන ලිපියක් යොමු කළා කියලා.....
එතුමා පාර්ලිමේන්තුවේ කිවුවානම් පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්නවා කියලා හෙරොයින් ජාවාරම් කරුවෝ දීමු ජයරත්න මත්මයාගෙන් අහන්න තියෙන්නේ... එතුමගෙ නමත් පිරිසිදු වෙනවා... රටටත් හොදයි... ඒ වගේම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය කියනවානම් එතුමිය දන්නවා කියලා එතුමිය කොළොන්නාවේ ඉන්න නිසා ආණ්ඩුවට වඩා තොරතුරු දන්නවා ඇති... ඒ අනුව ආණුඩුවේ ප‍්‍රධාන දෙන්නෙක් කියනවා දන්නවා කියලා... "
ආණ්ඩුවට ඕනෑකමක් ඇත්නම් නියම හෙරොයින් ජාවාරම්කරුවන් හෙළිකර ගැනීම අපහසු නොවන බවයි අජිත් පී පෙරේරා මහතා පෙන්වා දුන්නේ.
" මේ රටේ දේශපාලඥයන්ගේ දුරකථනවලට සවන් දෙනවා... මේ වෙනකොට විපක්ෂයේ ඉන්න දේශපාලඥයන්ගේ දුරකථනවලට ආණ්ඩුව සවන් දෙනවා... මේ රටේ හෙරොයින් ජාවාරම් කරුවන් කවුද.. අධික ලෙස පැහැදිලි කරන්න බැරි ලෙස ධනවත් වෙලා තියන පුද්ගලයෝ කවුද... ආණ්ඩුව ආණ්ඩුවේ ඔත්තු සේවා දන්නවා... පාර්ලිමේනතු මන්තී‍්‍රවරුන්ගෙන් ගන්න ඕනි නැහැ... ප‍්‍රශ්නය තියෙන්නේ උවමනාවක් නැහැ...

0 comments:
Post a Comment