facebook like

මහ ඇමැති නඩු කියයි.....පියසේනට බඩුම තමයි

තමන් පහර දුන් බවට බොරු පැමිණිල්ලක්‌ කරමින් සිය කීර්ති නාමයට හානි කළ පුද්ගලයාගෙන් වන්දි ඉල්ලා නඩු පවරන බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (24 වැනිදා) පැවසීය.

රණතුංග මහතා මේ බව කියා සිටියේ තමා ක්‍රිකට්‌ බැට්‌ එකකින් පහර දුන් බවට චෝදනා කරමින් පැමිණිල්ලක්‌ කළ රාජගිරිය මැල්වත්ත පදිංචි ජී. ඩබ්ලිව්. පියසේන මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඊයේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිනි. මෙහිදී ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීය.

මේ පැමිණිල්ල ගැන සුළුවෙන් තැකිය යුතු නෑ. පැමිණිල්ල දැම්මට පස්‌සේ මේ පුද්ගලයා හෘදයාබාධයකින් හෝ මියගියා නම් නොකළ වරදකට මට හිරේ යන්න වුණත් තිබුණා. දේශපාලනඥයෙක්‌ විදියට මට විතරක්‌ නෙවේ මේ රටේ පොදු ජනතාවටත් බලපාන කාරණාවක්‌. ඒ නිසා නීති අංශවල අවධානය මේ සඳහා යොමු විය යුතුයි. මම දේශපාලනඥයෙක්‌ නිසා මේ සිද්ධියට වැඩි අවධානයක්‌ යොමුවුණා. මේ නිසා මා ඉල්ලනවා සමාජයෙන් මා මතුකරන කාරණා පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියලා. එහෙම නොවුණොත් ඒක මට ඡන්දය දීපු ලක්‍ෂ දෙකහමාරකට ආසන්න පිරිසට කරන බලවත් අසාධාරණයක්‌.

22 වැනිදා දහවල් මාධ්‍ය ඔස්‌සේ මේ සිද්ධිය දැනගන්න ලැබුණු වෙලාවේ ඉඳන් මේ වෙනකන් මම පොලිසියට කිසිදු බලපෑමක්‌ කළේ නෑ. දැන් ඇත්ත එළිවෙලා තියෙනවා. මගේ නිර්දොaෂීභාවය ඔප්පුවෙලා තියෙන්නේ. මම පොලිසියෙන් ඉල්ලා සිටින්නේ මහ ඇමැතිවරයා විදියට මගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් සාධාරණය ඉටුකරන්න කියලයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive