තිහගොඩ ප්රදේශයේ නිවසකට 21 දින රාත්රී ඇතුළු වූ පුද්ගලයකු විසින් එහි සිටි විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තිහගොඩ පොලිසිය විසින් 24 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය වූ දින රාත්රී මෙම කාන්තාව රූපවාහිනිය නරඹමින් සිට ඇත. ඇගේ සැමියාද නින්දට ගොස් ඇති අතර රාත්රී දොරට ගසා එහි සොයිබය කඩාගෙන නිවස තුලට පැමිණ ඇති සැකකරු කොට කලිසමක් පමණක් හැඳ සිට ඇති අතර හෙතෙම කොට කලිසම ගලවා තිබේ එම අවස්ථාවේ ඇය සැමියාට කතා කොට ඇත.
එවිට සැමියා එම ස්ථානයට පැමිණ ඇති අතර සැකකරු එම අවස්ථාවේදී ඔවුන්ගෙන් කමිසයක් ඉල්ලා සැමියා ඔහු බැඳ දැමීමට ලණුවක් සොයන අවස්ථාවේදී සැකකරු පලාගොස් ඇත. පසුව පොලිසිය විසින් යටියන ප්රදේශයේ පදිංචි බවට කියන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

0 comments:
Post a Comment