facebook like

තව දුරටත් ආණ්ඩුවේ ඉන්න නම් මර්වින්ගෙන් කොන්දේසි

තමන් තව දුරටත් ආණ්ඩුව තුල රැඳී සිටීමට නම් ඇමති මර්වින් සිල්වා විසින් කොන්දේසි ඉදිරිපත් කර තිබේ.

පෑලියගොඩ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු සඳහන් කලේ තමනට වැඩ කරන්නට නොදෙන්නේ නම් තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමෙන් පලක් නොවන බවයි.

එහිදී ඇමතිවරයා මෙසේද කීය.

‘ලොකු වාහනයක් ලැබුණයි ආරක්ෂක නිලධාරීන් ලැබුණයි කියලා කටුස්සෝ තත්ත්වයට පත්වෙන්න ඕනේ නෑ ‍එහෙම කටුස්සෝ ඉන්නවා අපේ ආණ්ඩුව ඇතුලෙත්  මම එහෙම චරිතයක් නෙමෙයි ජනතාව‍ගේ අවශ්‍යතාවයන් මට ඉෂ්ට කරගන්න බැරිනම් ඒවා ඉෂ්ට කරන්න ආණ්ඩුව උදව් කරන්නේ නැතිනම් මට මේ දීපු යාන වාහන ආරක්ෂාව මට ඕනේ නෑ. මට වාහන තියෙනවා මගේ ආරක්ෂාවට ජනතාව ඉන්නවා. අවුරුද්දයි මාස දෙකක් මට වැඩකරන්න දුන්නේ නෑ. ඒකයි මට තියෙන වේදනාව සහ තරහ. ඉදිරි කාලය තුළ මේවට ආණ්ඩුව අත දෙන්නේ නැතිනම් මං මේ ආණ්ඩුවේ ඉඳලා වැඩකුත් නෑ මිත්‍රවරුණි. තමුන්නාන්සේලා වෙනුවෙන් මම මේ කියන්නේ ඇමති පට්ටම ගහගෙන මට ඉන්න ඕනේ නෑ’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive