facebook like

ෆෙඞ්රිකා ජෑන්ස් අත්අඩංගුවට ගන්නැයි නියෝග

සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාට විරුද්ධව පැවති නඩුවක් සම්බන්ධයෙන් යම් යම් දේ සන්ඬේ ලීඩර් පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් ඒ මහතා විසින්
අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මිය ගිය ලසන්ත වික‍්‍රමතුංග මහතා, ලාල් වික‍්‍රමතුංග මහතා හා ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය නඩුව සඳහා පසු ගිය නඩු වාරයේ දී පෙනී නොසිටි නිසා වරෙන්තු නිකුත් කෙරිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive