මුදල් අමාත්‍යංශය ලේකම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට රජයේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ජයසුන්දර මහතා ඇමති බැසිල් රාජපක්‍ස මහතාගේ අමාත්‍යාංශයට වැඩිපුර මුදල් වෙන් කරන්නේ යයි එල්ල වී තිබූ චෝදනාවෙන් ගැලවීම සදහා සිය අමාත්‍යංශ්‍ය වෙත වෙනත් ලේකම්වරයෙකු අවශ්‍ය බවට
ඇමතිවරයා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කර ඇති ඉල්ලීමක් අනුව මෙම වෙනස්කම සිදුවීමට නියමිත බවද දැනගන්නට ඇත.
වාර්තා වන තොරතුරු අනුව සෞඛය අමාත්‍යාංශයේ ලේකම්වරයා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත් කරන බවද කියැවේ
ඒ අනුව පී.බී. ජයසුරන්දර මහතාට මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය පමණක් දැරීමට සිදුවනු ඇති බවක්ද දැනගන්නට තිබේ.

0 comments:
Post a Comment