facebook like

'ටෙලි නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාර අල්ලනු' උසාවියෙන් වරෙන්තුවක්‌

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පනස්‌ ලක්‍ෂයක මුදලක්‌ ගෙන විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත විභාග වන නඩුවකට ඉදිරිපත් නොවී අධිකරණය මඟහැර සිටීම හේතුවෙන් ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ වංචා විමර්ශන ඒකකයට නියෝග කරමින් කොටුව මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28 දා) වරෙන්තුවක්‌ නිකුත් කළේය.

සමන් දිල්රුක්‍ෂි නමැති ව්‍යාපාරිකයා
ඉකුත් වසරේ ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව අංක බී 1171/2013 යටතේ කොළඹ වංචා විමර්ශන ඒකකය මගින් ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාරට විරුද්ධව කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.

මීට ඉහත නඩු වාරයේදී ද මෙම නඩුව විභාගයට ගැනුණු අවස්‌ථාවේ සුදර්මා නෙත්තිකුමාර මහත්මිය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර එහිදී ඇය නීතිඥයකු මාර්ගයෙන් වෛද්‍ය සහතිකයක්‌ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවාය.

ඒ අනුව එම නඩුවේ වැඩිදුර විභාගය ඊයේට (28 දාට) කැඳවනු ලැබීය.

නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදී ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාර මහත්මිය අධිකරණය මඟ හරිමින් නඩුවට පෙනී නොසිටි බැවින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා වරෙන්තු නියෝගය නිකුත් කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive