තම කෙසෙල් අස්වැන්න නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වු සූරියවැව ගොවීන් පිරිසක් ඒවා භූමිතෙල් දමා විනාශ කර තිබේ.
කෙසෙල් කැන් 5000ක් පමණ මෙලෙස විනාශ කෙරුණු අතර ඔවුන් ඒවා ඊයේ පස්වරුවේ සූරියවැව තොග පොළ වෙත රැගෙන ආවේ
අලෙවි කර ගැනීමේ අරමුණින්.
අද පෙරවරුව වනතෙක් කෙසෙල් තොගය අලෙවි කර ගැනීමට නොහැකි වූ ගොවීන් රැගෙන ආ
කෙසෙල් කැන් තොගයට භූමිතෙල් දමා
පොළ භූමියේම දමාගොස් තිබුණි.
ගොවීන් පෙන්වා දෙන්නේ අවස්ථා කිහිපයකදීම එලෙස දමාගිය කෙසෙල් කැන් වෙළදුන් විසින් පටවාගෙන ගොස් අලෙවි කිරීම නිසා
භූමිතෙල් දමා විනාශ කිරීමට තීරණය කළ බව ය.

0 comments:
Post a Comment