facebook like

දූෂණයයි භීෂණයයි ගැන ඉගෙන ගන්න ඕන නම් මම මැදමුලනට යනවා

පසුගියදා අවසන් වූ තම අමෙරිකානු සංචාරය පිළිබදව පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පල කළේය.

මම ගියේ උගන්නන්න ඒත් මට ඕන වුනේ ඉගෙන ගන්න ඇයි ඉගෙන ගන්න ඕන වුනේ ඉගෙන ගන්න ඕන වුණේ එක්සත් ජාතික පක්ෂ ඊළඟ ආණ්ඩුව හදන්න.අපි කොහොමද මේ රට ඉස්සරහට ගෙනියන්නේ කියලා. නිකම් මේ පාරවල් හදන්න අපට
වැඩක් නෑ පාරවල් හදන එක පළාත් සභාවලටයි ප්‍රදේශීය සභාවලටයි දෙන්න පුළුවන් අලුතින් වරායවල් හදන්න වැඩක් නෑ තියන වරායවල් වලින් අපි සම්පූර්ණ ප්‍රයෝජනය අරගන්නම්. මං ගියේ අදාළ ඒවා ඉගෙන ගන්න අදාළ නැති ඒවා මට ‍ඉගෙන ගන්න ඕන නැහැ මට දූෂණයයි භීෂණයයි ගැන ඉගෙන ගන්න ඕන නම් මම යනවා මැද මුලනට .ඒ ගැන උවමනාවක් නැති නිසා මැදමුලන මට අදාළ වුණේ නැහැ. අපිට ඕන නෑ කුඩු ගන්න රටක්. අපට ඕන නෑ කැසිනෝ තියන රටක් අපිට ඕන නෑ දූෂණය කරන රටක් අපිට ඕන මේ තරුණයින්ට හොද අනාගතයක්

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive